Vision 2020 | Diabeticeye.lk

Diabetic Retinopathy

When studying diabetes in relation to the nature of the eye, our project focuses more attention on this condition.

What do you need to Know about Diabetic Retinopathy (DR)?

Retina is the inner most layer of the eye ball which contains the system of absorbing light and producing light stimuli which then converges on the optic nerve to be transmitted to the brain. Retina is a highly metabolically active tissue consuming a large amount of Oxygen. So it has a rich vascular supply in health.

In diabetes the long term exposure to high blood sugar damages the retinal capillaries. The inner layer of the capillaries, i.e the basement membrane becomes thickened leading to blockade. The pericytes ,contractile cells that surround the capillary endothelium become less in number causing the capillaries to dilate (microaneurysms)  and then rupture (dot hemorrhages).Weakened capillary walls allow leakage of lipid rich fluid out on to the retina.(Hard exudates)

These changes happen during the Non proliferative stages of DR. Depending on the severity of changes and their distribution on the retina there is mild, moderate or severe stages.   

As the disease progresses and a significant area of retinal tissues become ischemic (damaged due to lack of oxygen) those tissues release substances to stimulate growth of new vessels. This could be considered as an attempt to supply oxygen to the damaged areas. But these erroneous vessels do not fulfill the expected duty. Instead, they grow along the retina and sometimes grow vertically into the vitreous gel in the cavity of the eye globe. These vessels are fragile and tend to bleed easily into the retina or vitreous causing disturbance of vision and sometimes profound loss.

In some individuals with or without the above changes the central part of the retina becomes the main area affected. This central part called macula becomes swollen causing the images to be distorted. This is called Diabetic Macular Edema

vision 2020 sri lanka

What are stages of diabetic retinopathy ?

Diabetic retinopathy doesn’t usually cause symptoms during the nonproliferative stages, so it’s possible to have it and not know it. This is because blood vessels don’t always leak in these stages. Diabetic retinopathy is a progressive eye disease classified by two types and four stages.

දියවැඩියා රෙටිනෝපති (DR) යනු කුමක්ද?

දෘෂ්ටි විතානය යනු ඇසේ බෝලයේ අභ්‍යන්තර  ස්ථරය වන අතර එය ආලෝකය අවශෝෂණය කර ආලෝක උත්තේජක නිපදවා මොළයට සම්ප්‍රේෂණය කිරීම සඳහා දෘෂ්ටි ස්නායුව මතට යොමු කරයි. Retina යනු ඔක්සිජන් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන ඉතා ක්‍රියාකාරී පටකයකි. එබැවින් එය සාමාන්‍ය තත්ත්ව යටතේ එයට ඉතා පොහොසත් රුධිර සැපයුමක් ඇත.

දියවැඩියා රෝගයේ දී දිගු කාලීනව අධි රුධිර සීනිවලට නිරාවරණය වීම නිසා දෘෂ්ටි විතානයේ කේශනාලිකා වලට හානි සිඩුවේ. කේශනාලිකාවල අභ්‍යන්තර ස්ථරය ඝන වීම අවහිර වීමකට තුඩු දෙයි. කේශනාලිකා එන්ඩොතලියම් වටා ඇති විශේෂ සංකෝචන සෛල සංඛ්‍යාවෙන් අඩු වී කේශනාලිකා ප්‍රසාරණය වීම (මයික්රෝ ඇනූරිසම්) සහ පසුව බිඳීයාම (තිත් රක්තපාත) සිදු වේ. දුර්වල වූ කේශනාලිකා බිත්ති මගින් ලිපිඩ පොහොසත් තරලය දෘෂ්ටි විතානයට කාන්දු වීමට ඉඩ සලසයි.

මෙම වෙනස්කම් සිදු වන්නේ DR හි මූලික අවස්ථා වලදීය. වෙනස්කම්වල බරපතලකම සහ දෘෂ්ටි විතානය මත ඒවායේ ව්‍යාප්තිය අනුව මෘදු (පළමු අවස්ථාව), මධ්‍යස්ථ (දෙවන අවස්ථාව) හෝ දරුණු (තුන්වන අවස්ථාව) අවධීන් ඇත.

රෝගය වර්ධනය වන විට සහ දෘෂ්ටි විතානයේ පටකවල සැලකිය යුතු ප්‍රදේශයක් රක්තහීනතාවයට (ඔක්සිජන් නොමැතිකම හේතුවෙන්) පත් වන විට එම පටක නව රුධිර නාල වර්ධනය උත්තේජනය කිරීම සඳහා ද්‍රව්‍ය මුදා හරියි. හානියට පත් ප්‍රදේශවලට ඔක්සිජන් සැපයීමේ උත්සාහයක් ලෙස මෙය සැලකිය හැකිය. නමුත් මෙම වැරදි රුධිර නාල අපේක්ෂිත රාජකාරිය ඉටු නොකරයි. ඒ වෙනුවට, ඔවුන් දෘෂ්ටි විතානය හරහා වර්ධනය වන අතර සමහර විට ඇසේ ගෝලයේ කුහරය තුළ ඇති ජෙලය තුළට සිරස් අතට වර්ධනය වේ. මෙම රුධිර නාල බිඳෙනසුලු වන අතර දෘෂ්ටි විතානයට හෝ ජෙලයට ලේ ගැලීම් ඇති කරයි. එමඟින් පෙනීම දුර්වල වීම හෝ ඇතැම් විට සම්පූර්ණයෙන් නැතිවීයාම සිදු වේ.

ඉහත වෙනස්කම් ඇති හෝ නැති සමහර පුද්ගලයන්ගේ දෘෂ්ටි විතානයේ මැද කොටස (කහ ලපය) බලපෑමට ලක් වූ ප්‍රධාන ප්‍රදේශය බවට පත්වේ. මැක්‍යුලා නම් මෙම මධ්‍යම කොටස ඉදිමුන විට රූප විකෘති වී පෙනීමට හේතු වේ. මෙය Diabetic Macular Edema ලෙස හැඳින්වේ.

දියවැඩියා රෙටිනෝපති අදියර

vision 2020 sri lanka
English