ඔබ දියවැඩියා රෝගියෙකු වුවද, ඔබේ පවුලට, විශේෂයෙන් ඔබේ දරුවන්ට දියවැඩියාව සහ එහි සංකූලතා වළක්වා ගැනීමට ඔබට උපකාර කළ හැකිය.
ඔබ දියවැඩියා රෝගයෙන් පෙලෙන දෙමාපියෙකුගෙන් පැවත එන දරුවෙක් නම්, ඔබේ මුළු පවුලම නිරෝගීව සිටීමට සහ හොඳ පෙනීමක් ඇතිව දිගු කලක් ජීවත් වීමට ඔබට උපකාර කළ හැකිය.
![](https://diabeticeye.lk/wp-content/uploads/2023/02/vision-2020-sri-lanka-01.png)
![](https://diabeticeye.lk/wp-content/uploads/2023/02/vision-2020-sri-lanka-02.png)
ශාරීරික ක්‍රියාකාරකම්වලදී ඔබේ දෙමාපියන් සමඟ සහාභාගී වන්න. මෙය සෞඛ්‍ය සම්පන්න දින චර්යාවකට ඔවුන්ව දිරිමත් කරනු ඇත.
![](https://diabeticeye.lk/wp-content/uploads/2023/02/vision-2020-sri-lanka-03.png)
දුම්පානයෙන් වැළකී සිටීමට ඔවුන්ට උපදෙස් දෙන්න.
![](https://diabeticeye.lk/wp-content/uploads/2023/02/vision-2020-sri-lanka-04.png)
නිවැරදි ආහාර පුරුදුවලට අනුගත වීමට ඔබේ පවුලේ සාමාජිකයන් දිරිමත් කරන්න.